
නොවැම්බර් මස 18 හෝ 19 ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දෙවන ධූර කාලයේ දිවුරුම් දීම සිදුවිය හැකි බව යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. කොළඹ අද පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඓතිහාසික අනුරාධපුර නගරයේදී මෙම දිවුරුම් දිම සිදුවනු ඇති බවය. ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දීමට සමගාමීව හම්බන්තොට . . . → Read More: මහින්ද රාජපක්ෂ යනු දියසේන කුමාරයාද??
Recent Comments