නතා විමුක්ති පෙරමුණ අද කොන්ද පණ නැති කම අතින්, කේම්බ්‍රිජ් ටෙරසයේ එක්සත් ජාතික පක්ෂ රැහැද අබිබවා සිටිති. එදා මාතෲ භූමියේ ඒකීය භාවය උදෙසා දහස් ගණනින් ගිනි දෙවියාට බිලි දුන් උදාර පක්ෂයක්, අද සුනන්ද, සොනාලි වැනි අමු අමුවේ දේශ ද්‍රෝහී කම් කළ මාධ්‍ය උගුඩුවන්ගේ ලිපි සයිබර් අවකාශය පුරා බෙදා හරිමින් සිටිති. එක්සත් ජාතික පක්ෂය. නම් අඩුම තරමේ කොළඹ හතේවත් කවදා හෝ රැකෙනු ඇත. ජවිපෙ සහමුලින්ම අතුගෑවෙන දිනය වැඩි ඈතක නැත.
සුළු ජාතික ඡන්ද පදනම සදහටම ලබා ගැනීමට සුළු ජාතීන් සුරතල් කරන්නට ගොස් එජාපය කිසිදා ගොඩ එන්නට බැරි තැනක සිරවී සිටින බව එහි නායකත්වය තේරුම් නොගත්තත්, යම් දිනක මැද කොළඹත්, උතුරු, නැගෙනහිරත්, කවුරුන් හෝ සුළු ජාතික පක්ෂයක් හවුල් කොටගෙන තරඟ කර ජය ගැනීමට එජාපයට හැක. නමුත් ඒ සුළු ජාතික කොටස් වත් කිසිදා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ නැත. දැන් ඔවුන්ගේ “හීරෝ” වන්නට යන ජවිපෙට “යූනියන්” පෙදෙසේ පැරණි වමේ කනත්ත අත වනයි.

yeah my dad will like this
කාලකන්නි ෙජ්වීපි හැතත් මුරැගෙයා ෙතාපි අෙප් රට කෑව බලෙලා ෙතාපිට ෙහන ගහනව කට විතරයි වැඩ බැහැ අනුරය පූරැව විජිතය ෙපාන්න කාලකණ්නිය