By admin, on October 28th, 2009%

එදා සියළුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් එක අරමුනකට පැමිණ ප්‍රභාකරන් නැමැති මිනීමරුවාව පරාජය කළ නිසා අප අද සැනසිල්ලේ ජීවත් වෙමු. එසේම අපිට මෙන්ම අපගේ මතු පරම්පරාවට ද දැන් පින් දහම් කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
නමුත් අපි මේවා පටලවා ගත යුතු නැත. එනම් දුටුගැමුනු මහරජතුමා, සිරිසඟබෝ රජතුමා මෙන් දැහැමි ජීවිතයකට පුරුදු වී තපස් දම් වලට පුරුදු වුනිනම්, . . . → Read More: ධාර්මික රාජ්‍ය පාලනය
By admin, on October 28th, 2009%

යුධ ජයග්‍රහනයේ අයිතිය පිලිබඳව මේ දිනවල නිතර විවාදයන් දක්නට ලැබේ. සැබෑවටම යුධ ජයග්‍රහනය අයිති කාටද? අපගේ අදනසනම් එය සියළුම ශ්‍රී ලාංකික දේශප්‍රේමී බලවේග වලට අයිති බවයි. එම දේශප්‍රේමී බලවේග වලට සටනට දේශපාලන නායකත්වය දුන් අප අතිගරු ජනාධිපති තුමා ඇතුලු දේශප්‍රේමී දේශපාලන නායකත්වයද, සටනට නායකත්වය දුන් ගරු යුධහමුදාපති තුමා ඇතුළු ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල අප වීරොදාර හමුදාවද, . . . → Read More: යුධ ජයග්‍රහනයේ වැඩි අයිතිය කාටද?
Recent Comments