
පිංවත් සුදේස් ඔබගේ කාරුණික ආරාධනයට පිංමෙම ගෘප් එක හරහා අභිමානවත් ජාතියක් හැටියට පවතින සිංහල ජාතිකයන්ගේ පෞඩ ඉතිහාසය හා අදීන සංස්කෘතිය යනාදිය ගැන සකච්ඡා කරන්නට, නොදන්නවුන් දැනුවත් කරන්නට ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ යයි සිතමි.රන්ග ජයවර්ධනයන් මුලදීම සටහන් කර ඇති ප්රකාශය ගැන මා යමක් කියනු කැමැත්තෙමි.ඔහු විසින් ඉදිරිපත් කරන ලද අදහස් සියල්ලම පාහේ සැබෑය. අප අතීතයේ පටන් එවන් . . . → Read More: හෙළ හඩ ගෙන යායුතු මග…
Recent Comments